2023 ශිෂ්‍යත්ව විභාගයෙන් ගෝතමී විදු මෑණියන්ට විශාල ජයක්

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ආරම්භ වූ දිනය 1900
පාසල රජයට පවරා ගත් දිනය 1922
ජාතික පාසලක් වූ දිනය    -
පාසල් වර්ගය Type 2
පාසල් අංකය 08109
සංගණන අංකය 01180
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 2ක් පමණ
පාසල පිහිටි පළාත බස්නාහිර පළාත
දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය
කලාපය ගම්පහ කලාපය
කොට්ඨාසය ගම්පහ අධ්‍යාපන කොට්ටාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගම්පහ කොට්ඨාසය
ග්‍රාම සේවක වසම මැදගම 2
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 223A
මුළු ශ්‍රේණි ගණන 1 සිට 11
මුළු පන්ති ගණන 56
2024 ජූලි මාසයට මුළු ශීෂ්‍ය ගණන 2200

2024 ජූලි වන විට මුළු ගුරුවරුන්ගේ ගණන

90
පාසලේ වර්ණය  කහ, මෙරූන්