2023 ශිෂ්‍යත්ව විභාගයෙන් ගෝතමී විදු මෑණියන්ට විශාල ජයක්

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

123 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • බුද්ධාගම
  • විද්‍යාව
  • ඉංග්‍රීසි
  • සිංහල
  • ඉතිහාසය
  • ගණිතය

විෂයන් යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කාණ්ඩ විෂයන්ද පහත දැක්වේ

 

I කාණ්ඩය
භූගෝලය ව්‍යාපාර හා ගිණුම්කරණය දෙමළ පුරවැසි විද්‍යාව
                              I I කාණ්ඩය   
සිංහල සාහිත්‍ය ඉංග්‍රීසි සාහිත්‍ය නර්තනය සංගීතය නාට්‍ය හා රංග කලාව
I I I කාණ්ඩය

 

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය

 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගෘහ විද්‍යාව කෘෂි කර්මය