2023 ශිෂ්‍යත්ව විභාගයෙන් ගෝතමී විදු මෑණියන්ට විශාල ජයක්

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

දැක්ම

සහ

මෙහෙවර

ශ්‍රී ලාංකේය උරුමයන් ආරක්ෂා කරන ගෝලීය සමාජයේ එළඹෙන අභියෝග ජය ගත හැකි පුරවැසියෙකු නිර්මාණය කිරීම

පූර්ණ විෂය මාලාව ක්‍රියාවට නංවමින් මව් ත්‍රීභාශා මුල් කොට ගත් ඉගෙනුමට අවස්ථා සපයමින් නවීන තාක්ෂණය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට භාවිතා කරමින් සාරධර්ම අගයන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම අපගේ මෙහෙවර වන්නේය.