slider-sample-11300x600.jpeg
WhatsApp Image 2024-08-03 at 23.13.49_bd26a07c.jpg
slider-sample-11300x600.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

බස්නාහිර පළාතේ ගම්පහ සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 123න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලාංකේය උරුමයන් ආරක්ෂා කරන ගෝලීය සමාජයේ එළඹෙන අභියෝග ජය ගත හැකි පුරවැසියෙකු නිර්මාණය කිරීම

දැක්ම

සහ

මෙහෙවර

පූර්ණ විෂය මාලාව ක්‍රියාවට නංවමින් මව් ත්‍රීභාශා මුල් කොට ගත් ඉගෙනුමට අවස්ථා සපයමින් නවීන තාක්ෂණය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට භාවිතා කරමින් සාරධර්ම අගයන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම අපගේ මෙහෙවර වන්නේය.

2023 ශිෂ්‍යත්ව විභාගයෙන් ගෝතමී විදු මෑණියන්ට විශාල ජයක්

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ගෝතමී කනිෂ්ඨ විද්‍යාලය