2023 ශිෂ්‍යත්ව විභාගයෙන් ගෝතමී විදු මෑණියන්ට විශාල ජයක්

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
ගම්පහ ගෝතමී කණිෂ්ඨ විද්‍යාලයට විශිෂ්ඨ ජයක්

ගම්පහ ගෝතමී කණිෂ්ඨ විද්‍යාලයට විශිෂ්ඨ ජයක්

සමස්ථ ලංකා තුන්වන ස්ථානය

ගම්පහ ගෝතමී කණිෂ්ඨ විද්‍යාලයට විශිෂ්ඨ ජයක්

සමස්ත ලංකා නර්තන තරගාවලිය 2024

ගැහැණු/ ඒකල / පහතරට නාග කන්‍යා නර්තන අංගය සමස්ත ලංකා අවසන් තරගාවලියෙන් තෙවන ස්ථානය බප/ ගම් /ගෝතමී විද්‍යාලය දිනා ගන්නා ලදී.

 ඉදිරිපස පෙළ වමේ සිට

K.N. ප්‍රියදර්ශනී (සහකාර විදුහල්පතිනිය)
පද්මිණී රණසිංහ (නර්තනාචාරිනී)
ජිනාදරී මාන්නප්පෙරුම (වැඩ බලන  විදුහල්පතිනිය)
නීලා ගනේගොඩ (නර්තනාචාරිනී)
හර්ෂි දොඹවල  (සහකාර විදුහල්පතිනිය)
අනෝමා පෙරේරා (සහකාර විදුහල්පතිනිය)

 පසු පෙළ වමේ සිට

සුචිතා නෙත්වින්දි 
යසුරි සහන්යා 
තරණි ඉන්ද්‍රචාපා
මෙතුකි කෙහන්සා
සයුමි විජේසිංහ 
සෙනුරි දිනෙත්මා

 

ඡායාරූපකරණය = රනිද මිහිසර

Latest News

සංගීත අංශයෙන් තවත් ජයක්

සරල ගී ඒකල වාදනය  ( හාර්මෝනියම් ) 

සංගීත අංශයෙන් ජයග්‍රහණ

සංගීත අංශයේ ජයග්‍රහණ